Twitter | Sök | |
Maithripala Sirisena
Official Twitter account of Maithripala Sirisena, the President of Sri Lanka.
2 715
Tweets
13
Följer
294 843
Följare
Tweets
Maithripala Sirisena 31 maj
My pleasure to meet PM as he is entrusted to lead India for another term. Our bilateral meeting was very successful and covered many areas including making South Asia stronger and more secure. Looking forward to welcome you in Sri Lanka soon.
Reply Retweet Gilla
Maithripala Sirisena 30 maj
ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින් ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය. 19/4/8 ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ගේ රැස්වීමේ දී ද 21ප්‍රහාරය පිළිබඳව මා වෙත දැනුවත් කිරීමක් සිදු නොවීය. මා දැනුවත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමි.
Reply Retweet Gilla
Maithripala Sirisena 29 maj
My congratulations to Air Marshall Sumangala Dias on his new appointment as the Commander of Sri Lanka Air Force. Do the good work you always did, in this hour of need.
Reply Retweet Gilla
Maithripala Sirisena 24 maj
It was a pleasure to congratulate Prime Minister Modi () over the phone a while ago. I shared thoughts that Sri Lanka too celebrates along with the world's largest democracy, on his re-election. We look forward to work together to further develop our bilateral ties.
Reply Retweet Gilla
Maithripala Sirisena 23 maj
आम चुनावों में आपकी शानदार जीत पर ढेर सारी बधाई।इससे हमारे दोनों देशों के बीच घनिष्ठ और रचनात्मक सम्बन्धो को और बल मिलेगा।
Reply Retweet Gilla
Maithripala Sirisena 23 maj
Congratulations on your victory and the peoples re-endorsement of your leadership. Sri Lanka looks forward to continuing the warm and constructive relationship with India in the future.
Reply Retweet Gilla
Maithripala Sirisena 21 maj
My congratulations to Prime Minister on his formidable election victory. I look forward to work with you for fostering bilateral ties between Sri Lanka and Australia further.
Reply Retweet Gilla
Maithripala Sirisena 18 maj
උතුම් වෙසක් පොහොය සමරන අද දිනයේ දි වැරදිකරුවන් ලෙස දඩුවම් විදිමින් සිටි රැදවියන් 762 කට සමාව ලබා දෙමින් ඔවුන්ව සමාජයට මා එකතු කලේය. අද ලැබුණු නිදහසේ ගෞරවය සහ වටිනාකම් රකිනු ඇති බව මා විශ්වාස කරමි
Reply Retweet Gilla
Maithripala Sirisena 18 maj
ශ්‍රි ලංකාවාසී බෞද්ධ ජනතාවටත්,ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක වෙසක් මංගල්‍යක් ම වේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
Reply Retweet Gilla
Maithripala Sirisena 6 maj
My deepest condolences to the families of the victims who lost their lives in the unfortunate plane crash that occured in Moscow, Russia. I wish a speedy recovery to the injured.
Reply Retweet Gilla
Maithripala Sirisena 3 maj
My congratulations to on been appointed the President of Marylebone Cricket Club , as the first non-British President. This is a proud moment for cricket in Sri Lanka.
Reply Retweet Gilla
Maithripala Sirisena 28 apr.
ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම්
Reply Retweet Gilla
Maithripala Sirisena 22 apr.
ත්‍රස්තවාදයට සහයෝගය දක්වන සියලු විනාශකාරී බලවේග මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත මා ලබා දුන් උපදෙස් පරිදි මේ වන විටත් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබේ. ඒ් සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගෙන් ලැබෙන සහයෝගය මම අගය කරමි.
Reply Retweet Gilla
Maithripala Sirisena 21 apr.
දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරිම්වලින් විපතට පත් සියලු දෙනාටම සහ පවුල්වල සාමාජිකයන්ට මාගේ ශෝකය ප්‍රකාශ කරන අතර මෙම මොහතේදී ජාතියක් ලෙස එක්ව සිට කටයුතු කරන ලෙස ද,මෙම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමි
Reply Retweet Gilla
Maithripala Sirisena 18 apr.
Mother Lanka is very proud today as two young scientists Dulani Chamika and Tharindu Dayaratne of Arthur C Clarke Institute for Modern Technologies launched Sri Lanka's first research satellite RAVANA-1. Eagerly awaiting its first satellite images of Sri Lanka
Reply Retweet Gilla
Maithripala Sirisena 16 apr.
As a blaze devastates the invaluable cathedral, that inspired devotees and artists over centuries, Sri Lanka stands in solidarity with the people of France and the noble mission to rebuild this World Heritage.
Reply Retweet Gilla
Maithripala Sirisena 15 apr.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ අද පූර්ව භාග 11.17ට යෙදුණු “තුන් පොකුරු”සුභ යෝගයෙන් පැළයක් සිටුවා සොබාදහම වෙනුවෙන් නව චාරිත්‍රයක් ආරම්භ කිරිමට හැකි විය. මින් මතු සෑම වසරකදි ම මෙම චාරිත්‍රය සිදු වනු දැකීම මාගේ බලාපොරොත්තුවයි.
Reply Retweet Gilla
Maithripala Sirisena 14 apr.
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලූත් අවූරුද්දක් වේවා! உங்கள் அனைவருக்கும் சமாதானமும் மகிழ்ச்சியூம் சௌபாக்கியமும் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள். I wish you a happy, peaceful and prosperous New Year
Reply Retweet Gilla
Maithripala Sirisena 7 apr.
රජ දවස සිට පැමිණි සම්ප්‍රදායකි අලුත් සහල් මංගල්‍යය.උතුම් ජය ශ්‍රි මහා බෝ සමිඳුන්ට නොඉඳුල් අස්වැන්න පූජා කරමින් අලුත් සහල් කිරි ආහාර සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත බැති සිතින් පූජාකර අප සැවොම බලාපොරොත්තු වන්නේ සෞභාග්‍යයයි.
Reply Retweet Gilla
Maithripala Sirisena 3 apr.
“Bakmaha Divuruma”national anti-drug campaign was launched.I thank the nation for joining with me in the pledge to free Sri Lanka from the drug menace.
Reply Retweet Gilla